62nd AGM of SLLA 2022
62nd AGM of SLLA 2022
62nd AGM of SLLA 2022
62nd AGM of SLLA 2022
62nd AGM of SLLA 2022
62nd AGM of SLLA 2022

සාමාජික තොරතුරු යාවත්කාලීන කිරී​ම

AGMකොවිඩ් -19 වසංගතය හේතුවෙන් සමාජ දුරස්ථභාවයෙන් කටයුතු කර​න මෙම කාල පරිච්ඡේදය තුළ ඔබ ආරක්ෂිතව සිටිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. 2021 ජුනි 25 දින පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂික මහා සභා රැස්වීම, වර්තමාන තත්වය යට​තේ 2021 සැප්තැම්බර් 24 දක්වා කල් දැමීමට හේතු වූ බව ඔබ දැනටමත් දන්නවා ඇත. මෙම දිනයේදී ද අපට භෞතිකව හමුවිය හැකිද යන්න තවමත් අවිනිශ්චිතය. එබැවින්, ශ්‍රී ලංකා පුස්තකාල සංගමය  විසින්, මේ පිළිබඳ තීරණයක් ගැනීම සඳහා, 2021 සැප්තැම්බර් මස පළමු සති​යේ මාර්ගගත (online) විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇ​ත. එහි දී තීරණයකට පැමිණීමට හැකි වුවහොත් ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ මහා සභා රැස්වීම 2021 සැප්තැම්බර් මස 24 වැනි දින මාර්ගගතව පැවැත්වෙනු ඇත.

මේ සඳහා, ඔබේ පෞද්ගලි​ක තොරතුරු යාවත්කාලීන කිරීම සහ අන්තර්ජාලය හරහා මාර්ගගතව Zoom තාක්ෂණය ඔස්සේ ඉහත රැස්වීමට සම්බන්ධ වීමේ හැකියාව ප්‍රකාශ කිරීම ඉතා වැදගත් වේ. එබැවින් කරුණාකර මේ සමග අමුණා ඇති පෝරමය අප වෙත ලැබීමට සලස්වන්​න. ස්තුතියි!

යාවත්කාලීන කිරීම සඳහා සබැඳිය

නැවත මුල් ලිපියට යන්​න

According to SLLA rules, The Council shall establish Committees, Groups or Regional Sections whose purpose shall be to promote and coordinate the professional work in broad categories representing aspects of the interests of the Association. Each Committee shall have a Convenor, who will be responsible to develop the program of the Committee to ensure its execution.

This is a list of Committees and Groups appointed by the present Council (2020/2021). Each Group/Committee has its own page, which is linked from here.

 Name of the Committee/Group  Convenor  Link to the page
 Academic Libraries  Mr. M Norman Ravikumar   
 Committee on Monitoring and Assisting in the implementation of the Strategic Plan (COMAISP)  Mr. S Santharooban  
 Government Libraries  Ms. M K G Yanika Nandasena  
 IT Committee  Mr. M Norman Ravikumar   
 LIS Research  Dr Tharanga Ranasingha   
 National Library  Mr. Wijaya Premadarshana  
 Provincial Libraries  Ms Wasantha Kuruppu  
 Public Libraries   Mr. P W G D Weerakoon  
 School Libraries  Ms R C Kusumanjali  
 Special Libraries  Ms.Ranjani Herath  

 

SORRY ! This page is under construction. Please visit later

 

SLLA Office Address:
Sri Lanka Library Association
Organization of Professional Associations
Sri Lanka Professional Centre
275/75, Stanley Wijesundara Mawatha, Colombo 07.
Sri Lanka
Tel/Fax: +94-11-2589103
Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  |  map

Council Members Contact:
President            : Dr. Ananda Tissa 
Gen.Secretary    : Mrs. Varuni Gangabadaarachchi
Education Officer: Ms. K.N. Samanthi | This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
IT convener        : Mr. Anusha Yapa

 

pathirawa2022

dip(updated  on 04.09.2022) new animated


pro cover naclis22

sdg

Annual Report SLLA 2022 front


SLLA Strategic Plan (2016-2022)
The revised SLLA Strategic Plan approved at the SLLA Council meeting in May 2016.  


International Federation of Library Associations and Institutions

IFLA Member Badge 2021


strategic

gateway

 

 

dir2

fbutube

 

 

re

MetroPagina.com

Contact Us
Sri Lanka Library Association

Organization of Professional Associations (OPA),
275/75, Stanley Wijesundara Mawatha,
Colombo 07,Sri Lanka.
Tel/Fax: +94-11-2589103
Email: info@slla.lk  |  map

Office Opening Hours
Monday to Friday | 8.30 AM - 4.30 PM

Council Members
President         : Dr. Ananda Tissa
Gen.Secretary:  Mrs. Varuni Gangabadaarachchi
Edu. Officer: Mrs. K.N. Samanthi | edu@slla.lk 

Web Related Contact
Web Coordinator: Mr. C.N.D. Punchihewa

Copyright © 2021 | Sri Lanka Library Association. All rights reserved.
Designed & Maintained by M N Ravikumar