62nd AGM of SLLA 2022
62nd AGM of SLLA 2022
62nd AGM of SLLA 2022
62nd AGM of SLLA 2022
62nd AGM of SLLA 2022
62nd AGM of SLLA 2022

මෙම උත්සවය ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ ගරු සභාපති ආචාර්ය ආර්. ඩී. ආනන්ද තිස්ස මහතා හා  පාලක සභා සාමාජිකයන්ගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය වන අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොළඹ විශ්වව්ද්‍යාලයීය ජාතික පුස්තකාල හා විඥාපන විද්‍යා ආයතනයේ (NILIS) අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රදීපා විජේතුංග මහත්මිය සහභාගීවීය. කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු පුස්තකාලයාධිපතිවරයෙකු මෙන්ම ප්‍රවීණ පුස්තකාල හා විඥාපන විද්‍යා දේශකයකු වන මහාචාර්ය ජයසිරි ලංකාගේ මහතා ගෞරව බහුමානයෙන් යුතුව මෙම උත්සවයට විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගිවීය.

ශ්‍රී ලංකා පුස්තකාල සංගමය මගින් වසර 60 ක් මුළුල්ලේ දිවයිනේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසකට පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යාපනය ලබා දීමේ ප්‍රමුඛ වෘත්තීය අධ්‍යාපන ආයතනය ලෙස සිය මෙහෙවර ඉටුකරනු ලබන අතර, මෙදින පැවැත්වෙන ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේ දී පුස්තකාල හා විඥාපන විද්‍යා පාඨමාලාවන් සාර්ථකව නිමකළ සිසු සිසුවියන් 200 වඩා වැඩි සංඛ්‍යාවක් සහතික පත්‍ර හිමිකර ගන්නා  ලදී  .

සංගමයේ වර්ෂ 60ක කාල සීමාව පුරා එහි අධ්‍යාපන කටයුතු සිදු කරනු ලැබූ බාහිර කථිකාචාර්යවරු මෙතෙක් විධිමත් ඇගයීමකට ලක් නොවී තිබු අතර මෙදින වසර 10-25ත් අතර සේවා කාලයක් සම්පූර්ණ කළ බාහිර කථිකාචාර්යවරුන් 65 දෙනෙකු විශේෂ ඇගයීමකට ලක් කිරීම සුවි‍ශේෂි කටයුත්තක් බව සංගමයේ අධ්‍යාපන නිලධාරි කේ. එන්. සමන්ති මෙනවිය සඳහන් කළාය.

ආචාර්ය එස්. කේ. ඉලංගරත්න

ප්‍රකාශන නිලධාරී - ශ්‍රී ලංකා පුස්තකාල සංගමය

pathirawa2022

dip(updated  on 04.09.2022) new animated


pro cover naclis22

sdg

Annual Report SLLA 2022 front


SLLA Strategic Plan (2016-2022)
The revised SLLA Strategic Plan approved at the SLLA Council meeting in May 2016.  


International Federation of Library Associations and Institutions

IFLA Member Badge 2021


strategic

gateway

 

 

dir2

fbutube

 

 

re

MetroPagina.com

Contact Us
Sri Lanka Library Association

Organization of Professional Associations (OPA),
275/75, Stanley Wijesundara Mawatha,
Colombo 07,Sri Lanka.
Tel/Fax: +94-11-2589103
Email: info@slla.lk  |  map

Office Opening Hours
Monday to Friday | 8.30 AM - 4.30 PM

Council Members
President         : Dr. Ananda Tissa
Gen.Secretary:  Mrs. Varuni Gangabadaarachchi
Edu. Officer: Mrs. K.N. Samanthi | edu@slla.lk 

Web Related Contact
Web Coordinator: Mr. C.N.D. Punchihewa

Copyright © 2021 | Sri Lanka Library Association. All rights reserved.
Designed & Maintained by M N Ravikumar